කුමාර සටනට ලැබුණු ප්රoසන්න සහයෝගයෙන් ශ්රී- ලංකාව අවමානයෙන් ගැලවෙති ඉණිමක පරාජයෙන් බේරීමට ලකුණු 314 ක් ලබා ගැනීමට නියමිතව තිබූ ශ්රීග ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉණිමක නිරත වුණු කුමාර් සංගක්කාර ලබා ගත් ලකුණු 211 දක්වා යන ගමනේ දී හය වන කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර් 73.1 ක්